0 Shares 7 views

Home » News » “භව තරණ ” දේවින්ද කොන්ගහගේගේ සම්මානනීය චිත්‍රපටය.

“භව තරණ ” දේවින්ද කොන්ගහගේගේ සම්මානනීය චිත්‍රපටය.

“භව තරණ “ දේවින්ද කොන්ගහගේ ගේ සම්මානනීය චිත්‍රපටය.

4වන ජාත්‍යාන්තර නව දිල්ලී චිත්‍රපට උළෙලේ හොදම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ දේවින්ද කොන්ගහගේගේ “භව තරණ”(Bhava Tharana) මෙම වසර තුල තිරගත වනු ඇත. මහාචාර්ය ලෝනා දේවරාජ් ගේ කෘතියක් පාදක කරගත් මෙහි තිර රචනය දේවින්ද කෝන්ගහගේ විසින් ලියා ඇත.

ආත්ම දෙකක කථාවක් ලෙස අන්ත දෙකකට බද්ධ වන මෙය නුවර රජ සමයත් මහණදම් පිරවීමට තායිලන්තයේ සිට පැමිනෙන සාමණේරවරුන් පිලිබද ගැඹුරු විවරනයක් ලෙස සැලකිය හැකිය.

ප්‍රවීන් ජයරත්න ගේ සංස්කරණයෙන් ද , නිශාන්ත ප්‍රදීප්ගේ කැමරාකරනයෙන්ද , නවරත්න ගමගේ ගේ සංගීතයෙන්ද , සුසංයෝග වූ මෙය ශිරාණි කැප්පටිපොලගේ සහ කෘෂ්තිය රාජපුත්‍ර වීරසිංහගේ නිෂ්පාදනයකි. මාලනී ෆොන්සේකා ,ශ්‍රියන්ත මෙන්ඩිස් , මහේන්ද්‍ර පෙරේරා ,දර්ශන් ධර්මරාජ්,රොෂාන් පිලපිටිය,චන්දික නානායක්කාර,රොෂාන් රවින්ද්‍ර ,උදයන්ති කුලතුංග,නිහාල් ප්‍රනාන්දු,ශ්‍රීමාල් වෙඩිසිංහ,දීපානි සිල්වා,කාංචන කොඩිතුවක්කු , ප්‍රධාන චරිත රගපෑහ.

“භව තරණ “අධ්‍යක්ෂණය දේවින්ද කෝන්ගහගෙනි .

තවත් විස්තර සදහා පිවිසෙන්න

baiscopelanka.com

පුර්ව ප්‍රචාරකපටය මෙතැනින් නැරබිය හැක

You may be interested

Tragedy Girls ඔක්තෝබර් 20 වනදා තිරගතවේ
News
News

Tragedy Girls ඔක්තෝබර් 20 වනදා තිරගතවේ

Wasana V - 25 mins ago

Tyler MacIntyre විසින් අධ්‍යක්ෂණය කරන Josh Hutcherson, Brianna Hildebrand, Kevin Durand, Nicky Whelan, Craig Robinson, Alexandra Shipp, Rosalind Chao යන අයගේ රංගනයෙන් නිර්මාණය වන Tragedy Girls ඔක්තෝබර්…

Wheelman ඔක්තෝබර් 20 තිරගතවේ
News
News

Wheelman ඔක්තෝබර් 20 තිරගතවේ

Wasana V - 38 mins ago

Jeremy Rush විසින් අධ්‍යක්ෂණය හා තිරරචනය කරන Frank Grillo, Caitlin Carmichael,Garret Dillahunt, Wendy Moniz, John Cenatiempo, Slaine, William Xifaras යන අයගේ රංගනයෙන් නිර්මාණය වන wheelman ඔක්තෝබර් 20…

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –
News
News

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –

Shaun Maximus Dissanayake - 18 hours ago

ලාංකේය සිනමාවේ චන්ඩියෝ (Sri Lankan Cinema Fighters) ලෝක සිනමාවට ගහමරාගැනීම් පැමිනියේ කෙලෙසකදැයි හරි නිනව්වක් නැත. එහෙත් ලෝක සිනමාවට එය කෙසේ පැමිනියද, ලාංකේය සිනමාවට නම් එය පැමිනෙන්ට ඇත්තේ…

Leave a Comment

Your email address will not be published.

Most from this category