Baiscope Top 10 – Songs

0
160
Baiscope Hindi Top 10

බයිස්කෝප් ලංකා තෝරා ගන්නා ලද ග්‍රී ලංකාවේ නවතම ගීත දහය.

Rank-10

වෙන්න තියන දේ

ගායනය – ලසිත ජයකොඩි
සංගීතය -සඳරුවන් ජයසිංහ
පද රචනය :-සජිත් වී චතුරංග
අධ්‍යක්ෂණය :- චමුශ්‍රී

Rank-9

දුරින් හිඳ මා

ගායනය :-දිමංක වෙල්ලාලගේ
සංගීතය :-සඳරුවන් ජයසිංහ
පද රචනය:-සුලෝචනා රාජපක්ෂ

Rank-8

නොදැනුවත් කමට

ගායනය :-රුවන් හෙට්ටිආරච්චි
සංගීතය :-චමත් සංගීත්
පද රචනය :-සජිත් වී චතුරංග
රුප රචනය :- ලහිරු මුදලිගේ හා හැරී ක්‍රියේෂන්

Rank-7

අවාරේ අවාරේ

ගායනය :- පූර්ණ සචින්ත සහ මනීශා චංචලා
සංගීතය :- ඩිල්ෂාන් එල් සිල්වා
පද රචනය :-ලසිත ජයනෙත්ති ආරච්චිගේ
අධ්‍යක්ෂණය :- මෙවන් ලියනගේ

Rank-6

අමතක කරන්න බෑ

ගායනය :-දිමංක වෙල්ලගේ
සංගීතය :-දිමංක වෙල්ලගේ

Rank-5

මගෙනේ

ගායනය :-සුර්යා දයරුවන්
පද රචනය:-කසුන් මහේන්ද්‍ර හිනටිගල මගෙනේ

Rank-4

ඔබගෙන් තරම්

 

ගායනය ,පද රචනය,තනුව :-ප්‍රදීප් රංගන
රූප රචන අධ්‍යක්ෂණය :-සන්දේශ් බණ්ඩාර

Rank-3

සිහිනෙක

ගායනය :-රෝහිත රාජපක්ෂ
තනුව :-රදීෂ් වැන්දබෝනා
පදරචනය :-සජිත් වී චතුරංග
සංගීතය :-රදීෂ් වැන්දබෝනා හා පසන් ලියනගේ

Rank-2

අර-ලිය

ගායනය :-උමාරියා සින්හවංස
පදරචනය :-නිශාන්ත ශාන්ත දේවා
රූප රචන අධ්‍යක්ෂණය :-නිශාන්ත ශාන්ත දේවා
සංගීතය:-රංග දසනායක

https://youtu.be/Jc7x102LT3g

Rank-1

පෙරවදනක්

ගායනය :-සනුක වික්‍රමසිංහ
පද රචනය:-උමා අසේනි
තනුව :-සනුක හා සංගීත් වික්‍රමසිංහ

 

මේ සතියේ Baiscope Chart Show එකේ දසවෙනි ස්ථානයට ලසිත ජයකොඩි ගායනා කරන (වෙන්න තියනදේ ) ගීතයත් , පළමු තැනට තේරීපත්වී ඇත්තේ සනුක වික්‍රමසිංහ ගායනා  කරන (පෙරවදනක්) ගීතයයි.

තවත් සිනෙමා විස්තර දැනගැනීම සදහා

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here