පියුමි හංසමාලි ගේ පෙම්වතා වෛද්‍යවරයෙකුට පහර දෙයි

0
75
Piyumi

Piyumi

පියුමි හංසමාලි(Piyumi Hansamali) කියන්නේ වර්තමානයේ සිටින ජනප්‍රිය චරිතයකි. ඇය ගැන බොහෝ දෙනා කතා කරන චරිතයක් බවට පත්ව ඇත.හැබැයි මේ කියන්න යන්නේ පියුමි ගේ කලින් හිටපු පෙම්වතා ගැනයි.වෙනුර ඔහු ඊයේ වෛද්‍යවරයෙකුට පහර දී තිබෙනවා.ඔහු කළින් වතාවකුත් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී මාධ්‍යවේදියෙකුට පහරදී ඇත. ඔහු ඊයේ කිරිබත්ගොඩ වෛද්‍ය මද්‍යස්ථානයකට කඩාවැටී එහි සිටි වෛද්‍යවරයාට පහරදී ඇත.

හැබැයි පියුම්යිගෙන් යම් මාධ්‍යආයතනයක් මේ සිද්දිය ගැන විමසු අවස්ථාවේදී පියුමි කියා තිබෙන්නේ දැන් වෙනුරගෙයි එයාගෙයි සම්බන්දයක් නැති බවයි.

 

 

Tag:-Baiscopelanka.com,Sinhala Cinema,Sinhala chithrapati,sinhala,Cinema News,Sinhala Cinema Gossip,Sinhala Subtitles,Sinhala New Songs,sinhala Upcoming Movies,Sinhala Upcomin events,Sinhala Upcoming songs,Sinhala songs topten

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here