“සාම” (Saama ) චිත්‍රපටය ලගදීම තිරයට පැමිණෙනු ඇත.

0
84
Saama a film

550 ජාතක කථා තුලින් බිහිවුණු ගයාන් සංඛ මුහන්දිරම් ගේ “සාම” (Saama film) චිත්‍රපටය ලගදීම තිරයට පැමිණෙනු ඇත.

නොනවත්වාම යන සංසාර ගමන තුල දැනෙන විඩාව ,දුක,සන්තාපය, තේමා කරගත් මෙහි කතා ශාරය වනාන්තරයක් තුල ජීවත් වන ගෝත්‍රිකයන් පසුබිම් වුවකි . යු. ඒ.පල්ලියගුරුගේ නිෂ්පාදනයක් වූ මෙහි, නාලක දළුකොටුව, අන්ජු බණ්ඩාර ,විමල් කුමාර ද කොස්තා, ආකාශ් ගුණතිලක , දිනෙත් ද සිල්වා,චතුරංග පෙරේරා, ප්‍රධාන චරිත රගපාන අතර,ප්‍රියන්ත විධානපතිරන තිර නාටකය ලියා ඇත.

ප්‍රදීප් ප්‍රියංකර හා විනොන් සුතර්ශන් ගේ සංස්කරණයෙන්ද , සෙනෙත් දයන්තාගේ සංගීතයෙන්ද ,ආසිරි චතුරංග ගේ අංග රචනයෙන්ද සුසංයෝග වූ “සාම”
ගයාන් සංඛ මුහන්දිරම් ගේ අධ්‍යක්ෂණයක් වූ අතර clouds චිත්‍රපට ඉදිරිපත් කිරීමකි

තවත් විස්තර සදහා පිවිසෙන්න .

පූර්ව ප්‍රචාරක පටය පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here