0 Shares 14 views

Home » News » වික්‍රම්ගේ දුරුව නට්චත්තිරම් අගෝස්තු 11 වන දින

වික්‍රම්ගේ දුරුව නට්චත්තිරම් අගෝස්තු 11 වන දින

3 months ago
14 views

ගෞතම් වාසුදේව් මේනන් හා එක් වන වික්‍රම්ගේ නවතම චිත්‍රපටිය දුරුව නට්චත්තිරම්ය. ( Dhruva Natchathiram ) මුලින් මේ චිත්‍රපටියේ රඟපාන්න ගිවිසගෙන තිබුණේ වාසුදේව් මේනන් හා අති සාර්ථක චිත්‍රපටි  කිහිපයක් කළ සූර්යාවයි, නමුත් කිසියම් හේතු මත සූර්යාට මෙහි රඟපෑමට නොහැකි විය.
ඒ නිසා එම අවස්ථාව වික්‍රම්ට හිමි විය.

 

මේ වනවිට චිත්‍රපටිය තිරගත කිරීමට නියමිතව තිබෙන්නේ අගෝස්තු 11 වන දිනයි, මෙහි නිෂ්පාදන කාර්ය Gautham Menon Venkat Somasundaram, Reshma Ghatala, Senthil Veeraasamy, P. Madan යන අය භාරගෙන තිබෙනවා.

 

මෙහි කැමරා අධ්‍යක්ෂණය සඳහා අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනෙක් යොදාගෙන ඇත
( Manoj paramahamsa, Santhana Krishnan Ravichandran, Jomon T. John )
සංස්කරණ කාර්යය භාරව තිබෙන්නේ Praveen Antonyටයි,
බෙදාහැරීමේ කාර්යය හිමි වී තිබෙන්නේ Escape Artists Motion Pictures ආයතනයටයි.

 

 

නට්චත්තිරම් ( Dhruva Natchathiram ) දෙමළ හා තෙළිඟු යන භාෂා දෙකකින් තිරගත වීමට නියමිතයි.

තවත් සිනමා තොරතුරු දැනගැනීමට

You may be interested

මෙම වසර තුල දෙවරක්ම හොදම නළුවා වූ දසුන් පතිරණ
News
News

මෙම වසර තුල දෙවරක්ම හොදම නළුවා වූ දසුන් පතිරණ

Shaun Maximus Dissanayake - 4 hours ago

මෙම වසර තුල දෙවරක්ම හොදම නළුවා වූ දසුන් පතිරණ (Dasun Pathirana) දෙරණ සහ සිග්නිස් සිනමා සම්මාන උළෙලේදී දෙවරක්ම හොදම නළුවා සම්මානය දිනා ගැන්මට දසුන් පතිරණ සමත් වුයේ…

පාර්නිතා සුභාෂ් ගේ උපන්දිනය
Hollywood News
Hollywood News

පාර්නිතා සුභාෂ් ගේ උපන්දිනය

Wasana V - 5 hours ago

කර්ණාටක නිලියක් හා මෝස්තර නිරූපිකාවක් වන පාර්නිතා සුභාෂ්  (Paranitha subhash) අද දින ඇයගේ 25 වන උපන්දිනය සමරනවා , දෙමළ සහ කර්ණාටක චිත්‍රපට රංගනය ඉදිරිපත් කරයි.ඇය රංගන දිවිය ආරම්භ…

Leatherface චිත්‍රපටය ඔක්තෝබර් 18 වනදා තිරගතවේ
News
News

Leatherface චිත්‍රපටය ඔක්තෝබර් 18 වනදා තිරගතවේ

Wasana V - 7 hours ago

Julien Maury හා Alexandre Bustillo යන අය විසින් තිරරචනය හා අධ්‍යක්ෂණය කරන Stephen Dorff හා Lili Taylor යන අයගේ රංගනයෙන් නිර්මාණය වන Leatherface චිත්‍රපටය ඔක්තෝබර් 18 වනදා…

Leave a Comment

Your email address will not be published.

Most from this category