Munna Michael-2017

0
191
Munna Michael

Munna Michael

හින්දි සිනමාවේ අලුත්ම වෙනසක් කරමින් Munna Michael චිත්‍රපටිය ජුලි 21 වෙනිදා තිරගත වීමට නියමිතයි. මයිකල් ජැක්සන් යන නාමය කිසිදාකවත් නොමැකෙන චරිතයකි ඔහු ඇමරිකානු ගායකයකු වූ නමුදු ඔහු ගීත රචකයෙකි,නර්තන ශිල්පියෙකි,ඔහුව King of Pop යන නාමයෙන් මුළු මහත් ලෝක ජනතාවම හදුන්වයි.ඔහුගේ ගායනය නර්තනය විලසිත්ව ඔහුටම අවේනික වුවකි. ඔහු මියගියත් ඔහු සදා ජීවමානයි.බොලිවුඩයෙන් ඔහුගේ මතකයන් නැවතත් ආවර්ජනය කිරීමට නවතම සිනමා පටියක් එළිදක්වයි එනම් Munna Michael.Munna Michael-2017

මේ කතා පුවත ඇමරිකාවේ පොප් රජු වන මයිකල් ජැක්සන් ගේ සංගීතයට, නර්තනයට වහවැටුණු විදී තරුණයකු පිළිබද හා මහින්දර් ෆයුජි යන නර්තනයට ප්‍රිය කරන මැරයෙක් ඔවුන් දෙදෙනා ගේ කතා පුවතක් ගැන තමයි මේ කතා පුවතේ තිබෙන්නේ.

සාබීර් ඛාන් විසින් අධ්‍යක්ෂණය කරන ලද නර්තන චිත්‍රපටියකි . විකි රාජනී සහ ඊරෝස් ඉන්ටර්නැෂනල් විසින් නිෂ්පාදනය කරනු ලබයි. මෙහි ප්‍රධාන නළුවා ටයිගේර් ෂ්රෝෆ් ,නිදි අග්‍රාවාල් සහ නවාසුඩීන් රංගනයෙන් දායක වෙයි

timesinhala

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here