0 Shares 15 views

Chocolate  (2008)

සුභ දවසක් යාලුවනේ. මේ මගේ පළවෙනි උපසිරැසිය. අඩුපාඩු එහෙම තියෙනවා වගේ දැනෙනවා නම් මුලින්ම සමාව ඉල්ලනවා. පළවෙනි වැඩේ නිසා ගොඩක් මහන්සි වුනා. මේ ෆිල්ම් එක මම ගොඩාක් අසාවෙන් බලපු එකක්. මට මේක යාලුවෙක්ගෙන් ලැබුනේ. ඒත් සිංහල උපසිරැසිය නම් තිබුනේ නෑ. ඒකයි මම හදන්න තීරණය කලේ.

දැන් ෆිල්ම් එක ගැන කතා කරමුකෝ. මේ ෆිල්ම්. මේ සදහා ඩොලර් මිලියන 4.8 ක් වියදම් කරලා තියනවා. එක තායිලන්ත එකක්. මේක English, Japanese, Thai කියන භාෂා තුනම තියනවා. නිරායුද සටන් කලාවන් යොදාගෙන කරලා තියෙන්න. Prachya Pinkaew තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. අපි කා අතරත් ජනප්‍රිය Ong bak, White Elephant ෆිල්ම්ස් වල අධ්‍යක්ෂවරයා ඔහුයි

fමෙහි ප්‍රධාන චරිතය රගපාන්නේ JeeJa Yanin කියන ප්‍රසිද්ධ නිලිය. එයා මේ ෆිල්ම් එකෙන් ප්‍රසිද්ධියට පත් උන කෙනෙක්. එයාගේ සටන් ජවනිකා වලින් රස ගැන්වුනු මේ ෆිල්ම් එක ආදරය ගැනයි කියවෙන්නේ. එයා මන්ද මානසිකත්වයෙන් පෙළෙන කෙනෙක්. නමින් Zen. එය කුඩා කාලයේදී අම්මත් එක්ක පදිංචියට ආව තැන විශේෂයි. කෙටියෙන් කිවහොත් හමුදාවේ අය පුරුදු වෙන තැනක්. එතන පුරුදු වෙන දේවල් එයා ජනේලය ලගට වෙලා බලා ඉදලා එයත් ඒවා පුරුදු, පුහුණු වෙනවා. ඇය හොද සටනකරුවෙක්  වෙනවා. කාලයත් සමඟ එයාගේ අම්මට පිලිකාවක් හැදෙනවා. එයයි නෑදෑ සහෝදරයයි එකතු වෙලා අම්මගේ ණයකාරයන් හොයා ගෙන ගිහින් මුදල් එකතු කරගන්නවා අම්මට බෙහෙත් කරන්න. ඒවට සටන් කරන්නත් වෙනවා එයාට. ලස්සනයි කතාව. ඉතුරු ටික බලන්නකෝ. මේ ෆිල්ම් එකෙන් කියවෙන්නේ ආදරයට කරන්න බැරි දෙයක් නෑ කියලා. හැමෝම බලන්න. මගේ ඊළග උපසිරැසියෙන් හමුවෙමු.

උපුටා ගැනීම baiscopelk වෙතින්

You may be interested

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –
News
News

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –

Shaun Maximus Dissanayake - 11 hours ago

ලාංකේය සිනමාවේ චන්ඩියෝ (Sri Lankan Cinema Fighters) ලෝක සිනමාවට ගහමරාගැනීම් පැමිනියේ කෙලෙසකදැයි හරි නිනව්වක් නැත. එහෙත් ලෝක සිනමාවට එය කෙසේ පැමිනියද, ලාංකේය සිනමාවට නම් එය පැමිනෙන්ට ඇත්තේ…

සෝමසිරි අලකොලාංග අදරණීය කලාකරුවා  පැවිදි දිවියට ඇතුළත්‍ වෙයි
Hot & Gossip News
Hot & Gossip News

සෝමසිරි අලකොලාංග අදරණීය කලාකරුවා පැවිදි දිවියට ඇතුළත්‍ වෙයි

Wasana V - 11 hours ago

සෝමසිරි අලකොලාංග  (somasiri alakolange)  කියන්නේ ටෙලිනට්‍ය හා චිත්‍රපට තුල බොහෝ විට දකින්න ලැබෙන අදරණීය කලාකරුවෙක්. ජීවිතය ලස්සනයි වැනි ටෙලි නාට්‍ය හරහා රසිකයන්ට සදා මතක සිටින චරිත රඟපෑ…

The Killing of a Sacred Deer චිත්‍රපටය ඔක්තෝබර් 20 තිරගතවේ
News
News

The Killing of a Sacred Deer චිත්‍රපටය ඔක්තෝබර් 20 තිරගතවේ

Wasana V - 12 hours ago

Yorgos Lanthimos විසින් සංගීත අධ්‍යක්ෂණය කරන Nicole Kidman, Alicia Silverstone, Colin Farrell, Raffey Cassidy, Barry Keoghan, Bill Camp යන අයගේ රංගනයෙන් නිර්මාණය වන The Killing of a…

Leave a Comment

Your email address will not be published.

Most from this category