“ට්‍රේන් ටු කැන්ඩි “(Train to Kandy ) සිංහල චිත්‍රපටය ලගදීම “

0
97
Train to Kandy

උදාන ෆොන්සේකාගේ “ට්‍රේන් ටු කැන්ඩි “( Train to Kandy ) සිංහල චිත්‍රපටය,ලාංකීය සිනමාශාලාවන් හී ,ඉදිරියේදී තිරගත කිරීමට නියමිත චිත්‍රපටියකි.

අවුරුදු 24ක් වයසැති ගණිකා වෘත්තියේ යෙදුනු තරුණියක් සහ අවුරුදු 14ක් වයසැති නිවසින් පැන ආ සිසුවියක් රාත්‍රියේ කෙල්ලන් සොයා මරා දමන මැරයෙකුගෙන් බේරීමට නුවර බලා යන දුම්රියකට නැගී කරන අරගලයක් පිලිබද කුතුහලය දන්වන කතාවක් පාදක කරගත් “ට්‍රේන් ටු කැන්ඩි “( Train to Kandy ) ලාංකීය සිනමාවට නැවුම් අත්දැකීමක් වනවා නොඅනුමානය.

නදීෂා හේමමාලි ,දේශානි පතිරණ ,මේනක රාජපක්ෂ ,කලන ගුණසේකර ,දසුන් පතිරන ,නන්ද වික්‍රම ,සුලෝචනා වීරසිංහ ප්‍රධාන චරිත රගපාන “ට්‍රේන් ටු කැන්ඩි “( Train to Kandy ) සිංහල චිත්‍රපටය, ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයකි.

 

මෙම චිත්‍රපටය ගැන විස්තර දැනගැන්මට පිවිසෙන්න

Home

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here