0 Shares 8 views

Home » News » හේමාල් රණසිංහගේ නවතම රගපෑම, “දේදුනු ආකාසේ ” EAP මණ්ඩලයේදී ලගදීම .

හේමාල් රණසිංහගේ නවතම රගපෑම, “දේදුනු ආකාසේ ” EAP මණ්ඩලයේදී ලගදීම .

හේමාල් රණසිංහගේ නවතම රගපෑම, “දේදුනු ආකාසේ ” EAP මණ්ඩලයේදී ලගදීම .

රොමැන්ටික් කොමඩි ගණයට අයත් “දේදුනු ආකාසේ ” යුගයේ ජනප්‍රිය නළු හේමාල් රණසිංහ සමග ලාංකීය සිනමාවට අලුතින් හදුන්වාදෙන චුලක්ෂි රණතුංග , හා ටීනා ශනෙල් රගපාන අතර දසුන් ද සිල්වා , ශ්‍රියානි අමරසේන ,ශ්‍රීමාල් වෙඩිසිංහ ,බිමල් ජයකොඩි ,ජයලත් මනෝරත්න ,මාධනි මල්වත්ත ,සහේලි සන්දිත්මා ,කුමාර ජයකාන්ත සෙසු චරිත රගපානු ඇත . “දේදුනු ආකාසේ ” EAP  Broadcasting නිෂ්පාදනයකි. අධ්‍යක්ෂණය ප්‍රියන්ත කොළඹගේ ගෙනි.

නවතම සිංහල චිත්‍රපට සදහා පිවිසෙන්න

You may be interested

Tragedy Girls ඔක්තෝබර් 20 වනදා තිරගතවේ
News
News

Tragedy Girls ඔක්තෝබර් 20 වනදා තිරගතවේ

Wasana V - 31 mins ago

Tyler MacIntyre විසින් අධ්‍යක්ෂණය කරන Josh Hutcherson, Brianna Hildebrand, Kevin Durand, Nicky Whelan, Craig Robinson, Alexandra Shipp, Rosalind Chao යන අයගේ රංගනයෙන් නිර්මාණය වන Tragedy Girls ඔක්තෝබර්…

Wheelman ඔක්තෝබර් 20 තිරගතවේ
News
News

Wheelman ඔක්තෝබර් 20 තිරගතවේ

Wasana V - 45 mins ago

Jeremy Rush විසින් අධ්‍යක්ෂණය හා තිරරචනය කරන Frank Grillo, Caitlin Carmichael,Garret Dillahunt, Wendy Moniz, John Cenatiempo, Slaine, William Xifaras යන අයගේ රංගනයෙන් නිර්මාණය වන wheelman ඔක්තෝබර් 20…

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –
News
News

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –

Shaun Maximus Dissanayake - 18 hours ago

ලාංකේය සිනමාවේ චන්ඩියෝ (Sri Lankan Cinema Fighters) ලෝක සිනමාවට ගහමරාගැනීම් පැමිනියේ කෙලෙසකදැයි හරි නිනව්වක් නැත. එහෙත් ලෝක සිනමාවට එය කෙසේ පැමිනියද, ලාංකේය සිනමාවට නම් එය පැමිනෙන්ට ඇත්තේ…

Leave a Comment

Your email address will not be published.

Most from this category