0 Shares 8 views

Home » News » පළමුවරට ඉතාලියේ පෙන්වූ සිංහල චිත්‍රපටය ” පුතෙකුට” ‘For a Son’

පළමුවරට ඉතාලියේ පෙන්වූ සිංහල චිත්‍රපටය ” පුතෙකුට” ‘For a Son’

සුරංග දේශප්‍රිය කටුගම්පළගේ ප්‍රථම සිනමා නිර්මාණය වන” පුතෙකුට”( ‘For a Son’) චිත්‍රපටය මාර්තු 30 වැනිදා ඉතාලිය පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කර ඇත.මෙම සම්භාව්‍ය චිත්‍ර පටය ලගදීම ලාංකීය සිනමාහල් හී ප්‍රදර්ශනය කිරීමට නියමිතය .

පසුගියදා නිමාවූ 52 වැනි පෙසාරෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ විශේෂ ජූරි ඇගැයීමක් ‘For a Son’ සිනමා කෘතියට මේ තරුණ සිනමාකරුවාට හිමි විය.

ඔහු අධ්‍යක්ෂණය කරන ලද ප්‍රථම සිනමාපටය වන මෙම සිනමා නිර්මානයේ ප්‍රධාන චරිතය රඟපෑ ප්‍රවීණ රංගන ශිල්පී කෞශල්‍යා ප්‍රනාන්දුගේ රංගනයද 52 පෙසාරෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ජූරියේ විශේෂ අවධානයට මෙන්ම ඇගයීමට පාත්‍ර විය.

“පුතෙකුට” චිත්‍රපටියේ ප්‍රධාන චරිතය සම්මානනීය නිලි කෞශල්‍ය ප්‍රනාන්දු සමග නෙල්ලා පොසේලි , ජුලියන් විජේසේකර රගපානු ඇත.

මෙම චිත්‍රපටිය ගැන විස්තර දැන ගැන්මට පිවිසෙන්න

http://baiscope.com/uncategorized/ඉතාලියේ -පෙන්වූ-” පුතෙකුට” /

You may be interested

Tragedy Girls ඔක්තෝබර් 20 වනදා තිරගතවේ
News
News

Tragedy Girls ඔක්තෝබර් 20 වනදා තිරගතවේ

Wasana V - 34 mins ago

Tyler MacIntyre විසින් අධ්‍යක්ෂණය කරන Josh Hutcherson, Brianna Hildebrand, Kevin Durand, Nicky Whelan, Craig Robinson, Alexandra Shipp, Rosalind Chao යන අයගේ රංගනයෙන් නිර්මාණය වන Tragedy Girls ඔක්තෝබර්…

Wheelman ඔක්තෝබර් 20 තිරගතවේ
News
News

Wheelman ඔක්තෝබර් 20 තිරගතවේ

Wasana V - 47 mins ago

Jeremy Rush විසින් අධ්‍යක්ෂණය හා තිරරචනය කරන Frank Grillo, Caitlin Carmichael,Garret Dillahunt, Wendy Moniz, John Cenatiempo, Slaine, William Xifaras යන අයගේ රංගනයෙන් නිර්මාණය වන wheelman ඔක්තෝබර් 20…

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –
News
News

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –

Shaun Maximus Dissanayake - 18 hours ago

ලාංකේය සිනමාවේ චන්ඩියෝ (Sri Lankan Cinema Fighters) ලෝක සිනමාවට ගහමරාගැනීම් පැමිනියේ කෙලෙසකදැයි හරි නිනව්වක් නැත. එහෙත් ලෝක සිනමාවට එය කෙසේ පැමිනියද, ලාංකේය සිනමාවට නම් එය පැමිනෙන්ට ඇත්තේ…

Leave a Comment

Your email address will not be published.

Most from this category