ශ්‍රී ලංකාවේ තිරගත වන චිත්‍රපටි දහය..

0
45

ශ්‍රී ලංකාවේ තිරගත වන චිත්‍රපටි දහය..

ශ්‍රී ලංකාවේ තිරගත වන සීමිත චිත්‍රපටි ප්‍රමාණය අතුරෙන් වර්තමානයේ ආදායම අතින් හා ගුණත්මකබාවය අතින් තිරගත වූ චිත්‍රපටි දහයේ දිගහැර දැක්වීමටයි මේ සූදානම..

 

ජී. නන්දසේනගේ අධ්‍යක්ෂණයෙන් තිරගත වූ දෙවන වරම චිත්‍රපටිය අපගේ වර්ගීකරණය අතුරින්
මේ සතියේ 10 වන ස්ථානය හිමි කරගෙන තිබෙනවා.

 

 

සුනිල් ආරියරත්නයන්ගේ අධ්‍යක්ෂණයයෙන් කෞශල්‍යා ප්‍රනාන්දු හා හෙයානි හංසිකාගේ
රංගනයෙන් 18 මැයි තිරගත වූ අලිකතා අපගේ වර්ගීකරණයේ 9 වෙනි ස්ථානය හිමි කරගෙන තිබෙනවා.

 

 

විමුක්ති ජයසුන්දරගේ අධ්‍යක්ෂණයෙන් මහේන්ද්‍ර පෙරේරා, ස්ටිව් ඩිලා සිල්වා හා සුරංගා රණවකගේ
රංගනයෙන් තිරගත වූ සුළඟ ගිනි ගනියි චිත්‍රපටිය අපගේ වර්ගීකරණයේ අට වන ස්ථානය හිමි කරගෙන තිබෙනවා.

 

 

ඉසුරු වීරසිංහගේ අධ්‍යක්ෂණයෙන් සනත් ගුණතිලක, ඓශ්ශරා ඓශ්ශරා අතුකෝරල හා දිනිත් ද සිල්වාගේ
රංගනයෙන් මැයි 4 වන තිරගත වූ පැණි මකුළුවෝ අපගේ වර්ගීකරණය යටතේ සත් වන ස්ථානය හිමි කරගෙන තිබේ.

 

 

කල්පනා අරියවංශගේ අධ්‍යකෂණයෙන් ශාම් ප්‍රනාන්දු හා සමනලී ෆොන්සේකාගේ රංගනයෙන්
තිරගත වූ ප්‍රේමය නම් මේ සතියේ හිමි කරගෙන ඇත්තේ හය වන ස්ථානයයි.

 

 

බූඩී කීර්තිසේනගේ අධ්‍යක්ෂණයෙන් සෞම්‍යා ලියනගේ, සංගීතා වීරත්න හා රවින්ද්‍ර රන්දෙණියගේ
රංගනයෙන් තිරගත වු සම්මානලාභි චිත්‍රපටිය නිම්නයක හුදෙකලාව චිත්‍රපටිය අපගේ වර්ගීකරණයේ
පස් වැනි ස්ථානය හිමි කරගෙන තිබෙනවා.

 

 

ප්‍රසන්න ජයකොඩිගේ අධ්‍යක්ෂණයෙන් කරලියට පැමිණි, 28 චිත්‍රපටිය අපගේ
වර්ගීකරණයේ සතර වැනි ස්ථානය හිමි කරගෙන තිබෙනවා.

 

 

තිසර ඉඹුලානගේ අධ්‍යක්ෂණයෙන් යුරේනි හා නිනෝගේ රංගනයෙන් තිරගත
වූ නිනෝ ලයිව් අපගේ වර්ගීකරණයේ තෙවන ස්ථානය හිමි කරගෙන තිබෙනවා.

 

 

උදයකාන්ත වර්ණසූරියගේ අධ්‍යක්ෂණයෙන් සිරිල් වික්‍රමගේ, හේමාල් රණසිංහ හා දුලානි අනුරාධාගේ
රංගනයෙන් තිරගත වූ බන්ධනය අපගේ වර්ගීකරණයේ දෙවන ස්ථානය හිමි කරගෙන තිබෙනවා.

 

 

චත්‍ර වීරමන් උද්දික ප්‍රේමරත්න, මේනකා පීරිස් දර්ශන ධර්මරාජ් ගේ රංගනයෙන් තිරගත
වූ ආලෝකෝ උදපාදි චිත්‍රපටිය අපගේ වර්ගීකරණයේ පළමු ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

 

 

මේ සතියේ වර්ගීකරණය පිළබඳව ඔබගේ අදහස් ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

SHARE
Previous articleYaakkai (2017)
Next articleSarrainodu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here