0 Shares 37 views

Home » ටොරන්ට් යනු » පහසුවෙන් ටොරන්ට් භාවිතා කරන්නේ කොහොමද..?

පහසුවෙන් ටොරන්ට් භාවිතා කරන්නේ කොහොමද..?

4 months ago
37 views

ටොරන්ට් කියන්නේ මොකක්ද එ්කෙන් කොහොමද චිත්‍රපටියක් බාගත කරගන්නේ කියන එක තමයි අපේ අයට තියෙන ලොකුම ප්‍රශ්නය මීට කලින් ටොරන්ට් එකෙන් ඩවුන්ලෝඩ් කරපු අය නම් මේ ගැන දන්නවා ඇති, නොදන්න අයටයි මේ කියන්නේ ඒකත් සරලව..

ටොරන්ට් එකක් කියලා කියන්නේ විශාල ෆයිල් එකක් ගබඩා කරලා තියන්න පුළුවන් ක්‍රමවේදයක් මේ ටොරන්ට් ෆිල්ම් එකක් බාගන්න කලින් අපේ පරිගණකයට ටොරන්ට් මෘදුකාංගය ඉන්ස්ටෝල් කරන්න වෙනවා.

google එකෙන් utorrent කියලා සර්ච් කරාම හරිම පහසුවෙන් සොයාගන්න පුළුවන්, ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඔබේ පරිගණකයට ඉන්ස්ටෝල් කරන්න.
ඉන් පසුව අවශ්‍ය ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න.

ඉතුරු ටික ඔබේ පහසුව වෙනුවෙන් පින්තුර මඟින් පැහැදිලි කරන්න තීරණය කරා…

එහෙම සර්ච් කරාම උඩින් තියෙන සයිට් එකෙන් මෘදුකාංගය බාගන්න පුළුවන්

පසුව ඉන්ස්ටෝල් කරගන්න.. දැන් ටොරෙන්ට් ලින්ක් එකක් බාගත කරගන්න විදිහ බලමු

මුලින්ම ෆිල්ම් තියෙන වෙබ් සයිට් එකක් කියන්නම් ඔබේ පහසුව වෙනුවෙන්.. (www.tamilrockers.nu)

ඔබට අවශ්‍ය විඩියෝ කොලිටිය තෝර ගැනීමේ පහසුව තියෙනවා. සබ් කරන අය හොඳ කොලිටි විඩියෝවක් තෝරගන්නවා නම් හොඳයි, සබ් එකක් ෆිල්ම් බලන අයට නම් තියෙන්නේ සබ් ෆයිල් එකේ ඇති නමට සමාන විඩියෝව ගන්න තමයි.

ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන, ටොරන්ට් මෘදුකාංගය ඕපන් කරන්න, ඉන් පසුව ඇඩ් ෆයිල් වෙත ගොස් අවශ්‍ය ටොරන්ට් ෆයිල් එක ලබා ගන්න.

 

මා සිතනවා මෙය පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි කියා..

 

 

 

You may be interested

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –
News
News

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –

Shaun Maximus Dissanayake - 11 hours ago

ලාංකේය සිනමාවේ චන්ඩියෝ (Sri Lankan Cinema Fighters) ලෝක සිනමාවට ගහමරාගැනීම් පැමිනියේ කෙලෙසකදැයි හරි නිනව්වක් නැත. එහෙත් ලෝක සිනමාවට එය කෙසේ පැමිනියද, ලාංකේය සිනමාවට නම් එය පැමිනෙන්ට ඇත්තේ…

සෝමසිරි අලකොලාංග අදරණීය කලාකරුවා  පැවිදි දිවියට ඇතුළත්‍ වෙයි
Hot & Gossip News
Hot & Gossip News

සෝමසිරි අලකොලාංග අදරණීය කලාකරුවා පැවිදි දිවියට ඇතුළත්‍ වෙයි

Wasana V - 12 hours ago

සෝමසිරි අලකොලාංග  (somasiri alakolange)  කියන්නේ ටෙලිනට්‍ය හා චිත්‍රපට තුල බොහෝ විට දකින්න ලැබෙන අදරණීය කලාකරුවෙක්. ජීවිතය ලස්සනයි වැනි ටෙලි නාට්‍ය හරහා රසිකයන්ට සදා මතක සිටින චරිත රඟපෑ…

The Killing of a Sacred Deer චිත්‍රපටය ඔක්තෝබර් 20 තිරගතවේ
News
News

The Killing of a Sacred Deer චිත්‍රපටය ඔක්තෝබර් 20 තිරගතවේ

Wasana V - 12 hours ago

Yorgos Lanthimos විසින් සංගීත අධ්‍යක්ෂණය කරන Nicole Kidman, Alicia Silverstone, Colin Farrell, Raffey Cassidy, Barry Keoghan, Bill Camp යන අයගේ රංගනයෙන් නිර්මාණය වන The Killing of a…

Leave a Comment

Your email address will not be published.

Most from this category