සංජීව පුෂ්පකුමාරගේ “දැවෙන විහගුන් ” ලගදීම ලාංකේය සිනමා ශාලාවන්හී

0
30

සංජීව පුෂ්පකුමාරගේ “දැවෙන විහගුන් ” චිත්‍රපටය ලාංකේය සිනමාව තුල නව සංධිස්ථානයක් සනිටහන් කර
ඇත. ලෝකයේ බොහෝ සිනමාකරුවනගේ දෑස් ලාංකේය චිත්‍රපට දෙසට අවධානය යොමු කරවීමට සංජීව පුෂ්පකුමාර සමත් වූයේ මේ “දැවෙන විහගුන් ” හරහාය.

ඉන්ග්මාර් බර්ග්මන් සම්මානය සදහා ගෝටන්බර්ග් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ නියෝජන වරම හිමිවීමත්, 46 වන රොටෙන්ඩ්රම් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට ආරාධනා ලැබීමත්, 17 වන ටෝකියෝ ෆිල්මෙක්ස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ විශේෂ ජූරි සභාවේ හොදම දෙවන චිත්‍රපටයට හිමි ස්ථානය ලැබීමත්, දකුණු කොරියාවේ බූසාන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොදම චිත්‍රපටය ලෙස යෝජනා වීමෙනුත් සංජීව පුෂ්පකුමාර “දැවෙන විහගුන් ” සමගින් ලංකාවට ගෙන එන්නේ එසේ මෙසේ කීර්තියක් නොවේ.

සංකීර්ණ චරිත හා ගැටෙන , අනෝමා ජිනාදරී ,මහේන්ද්‍රපෙරේරා ,සමනලී පොන්සේකා ,  චාන්දනී සෙනවිරත්න, ලියෝනි කොතලාවල, දර්ශන් ධර්මරාජ් ,ධර්මප්‍රිය ඩයස් ,දසුන් පතිරණ , පුබුදු චතුරංග ,ශයාම් ප්‍රනාන්දු ,තිස්ස බණ්ඩාරණායක , ප්‍රියංකා සමරවීර, එකතුව උත්කෘෂ්ඨ රංගනයක නිරත වෙයි

. “දැවෙන විහගුන්”සෑම සිනමා ප්‍රේක්ෂකයෙක්ම නැරඹිය යුතුම චිත්‍රපටයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here