0 Shares 80 Views

කොහොමද යාලුවනේ ඉතින්.. ඔන්න ආයෙත්  මම ආයෙත් ඔබලාව හමුවෙන්න ආවා.. .. අදත් මම අරගෙන එන්නේ ඉතාමත් ලස්සන ජපන් චිත්‍රපටියක්.  මේ මගේ 19 වෙනි චිත්‍රපටිය. ම මේ චිත්‍රපටියේ direct link එක දාලා ඇති චිත්‍රපටිය , ඔබලාට ලබාගන්න.ඒවගේම කලින් දාපු චිත්‍රපටි , download කරගන්න බැරි අය ඉන්නවනම් , ඒ අයගේ ඉල්ලීම  අනුව අවශ්‍ය නම් නැවත වතාවක් direct link ලබාදෙන්න මම සුදානම්.

කලින් චිත්‍රපටි වල‍ට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුති වනත වෙනවා. මේක තරමක් වෙනස් විදියේ චිත්‍රපටියක් .චිත්‍රපටිය ගැන කියනවා නම් මේකත් ආදරය  හා මිත්‍රත්වය එකට බැදුණු චිත්‍රපටියක් . මේ චිත්‍රපටියත් , ජපානයේ ඉතා ජනප්‍රිය , මැන්ගා කතා මාලාවක් වන Orange කතා මාලාව ඇසුරෙන් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටියක් . උසස් පාසලේ 2 වන වසරේ ඉගෙනුම ලබන ගැහැණු ළමයෙකුට අපුරු ලියුමක්  ලැබෙනවා. මේ ලියුම එවලා තියෙන්නේ තව අවුරුදු 10ක් අනාගතයේ  ඉන්න මේ තරුණිය විසින්මයි. ඒ ලියමන ලැබෙන දවසෙම, ඇගේ පාසැලට තවත් අලුත් ශිෂයෙක් ඇතුලත් වෙනවා. ඒ සමගම මේ තරණිය සමග තවත් යහළුවන් කිහිප දෙනෙක් ඉන්නවා. මේ ලියුමේ ලියලා තියෙන විදියට ඇයට ඕන කරන්නේ තමන්ගේ අනාගතය වෙනස් කරගන්න ඕන විදිය.  ඇයට අතීතයේ මුහුණ දෙන්න සිදුවුනු සිදු වීම් ගැන මේ ලියුමෙන් ඇය විස්තර කරනවා. අවසානයේ ඇයට තියෙනවා කෙනෙකුගේ ජිවිතයක් රැකගන්න… අපි බලමු මොනවාද ඇයට තමාගේ අනාගතය වනස් කරගන්න පුළුවන් වෙවිද කියලා.  අනිත් යහළුවන් ඇයට උදව් කරන්නේ කොහොමද කියලා … ඇය සාර්ථක වෙවිද , නොවෙවිද කියලා බලන්න , චිත්‍රපටිය නරබන්න ම වෙනවා.

Orange.2015.BluRay.x264

උපුටා ගැනීම baiscopelk වෙතින්

You may be interested

“මෑත කාලයේ  සිටින කඩවසම් තරුණයා”
Hot & Gossip News
4 views
Hot & Gossip News
4 views

“මෑත කාලයේ සිටින කඩවසම් තරුණයා”

Wasana V - 3 hours ago

මධූර ප්‍රියදර්ශනන පිරිස් (Madura Priyadarshana Peiris)  මෑත කාලයේදී නිරූපණ ක්ෂේත්‍රයෙන් ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වුණු තරුණයකි. ඔහු ක්ෂේත්‍රයට අවතීර්ණවන්නේ  man hunt international පැජන්ට් එකෙන් පසුවයි. ඉන් පසු ඔහුට…

එම් .ජි  ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”
Videos
9 views
Videos
9 views

එම් .ජි ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”

Wasana V - 22 hours ago

එම් .ජි ධනුෂ්ක 2014 වර්ෂයේ දී Derana dream star season 5 තරගයෙන් සංගීත ක්ෂේත්‍රයට අවතීරණය විය. ඔහු කාගේත් අතර ප්‍රසිද්ද වුනේ එම්.එස් ප්‍රනානදු මහතාගේ ගීත ගායනා කිරීමේ…

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya
News
17 views
News
17 views

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya

Shaun Maximus Dissanayake - 23 hours ago

ලාංකේය සිනමාවේ "මැණික" (The gem of Sri Lankan Films Menik Kurukulasooriya) සුන්දරත්වය දෑස් පිනවයි,හදවත පීරිමදිමින් සුවපත් කරයි. ඒ දෙස කල්ප ගණනක් වුවද බලා සිටිය හැක. ලොව හැම…

Leave a Comment

Your email address will not be published.

Most from this category