0 Shares 93 Views

Home » චිත්‍ර පටි » Land of Mine AKA Under sandet

Land of Mine AKA Under sandet

1 month ago
93 Views

ඔන්න යාලුවනේ මම තවත් සුපිරි ගනයේ හමුදාමය චිත්‍රපටයකට උපැසිරැසි ගන්නවලා ඔයාලට අරන් ආවා. මේක සුපිරි පහරක්. මේකට imdb දරශකයේ 7.8 කඅගයක් හිමිවෙලා තිබෙනවා. මේ සුපිරි යුදමය බයිස්කොප් එක නිර්මානය කරලා තියෙන්නෙ Martin Zandvliet විසින්.

මේ බයිස්කොප් එක පුරාවටම දිව යන්නෙ 2 වන ලෝක යුද්ධය අවසාන වීමත් සමග ජර්මානු ආධිපත්‍ය බිද වැටිමත් සමග ඩෙන්මාර්කය තුල සිර වි සිටින කුඩා ලමුන් (ජර්මානු ලමා සොල්දාදුවන්) පිරිසක් බලහත්කාරයෙන් රදාවා තබගින් ඩෙන්මාර්ක වෙරලතිරයේ වල දමා ඇති දාහස් සංඛයාත බිම් බෝම්බ ඉවත් කරන ආකාරය. මේ කටයුත්ත කිරිමට භාර වෙන්නෙ ඩෙන්මාර්ක හමුදාව සතුව සිටින දරුණු හමුදා නිළධාරියෙක්ට. ඔහු ඔවුන්ට නොයෙකුත් ආකාර්යේ වද හිංසා කරනවා. ඒ අතරේ ඔවුන් ගේ පලපුරුද්ද අඩුකම හේතුවෙන් එම කණ්ඩායමේ ජීවත රාශියක් අහිමිවෙනවා. ආරම්භයේදීම ඩෙන්මාක හමුදා නිළධාරියා විසින් ඔවුන්ට පොරොන්දු වෙනවා බිම් බෝම්බ සියල්ලක්ම ඉවත් කලොත් ඔවුන්ට තම තමන්ගේ නිවෙස් වලට යාමට ඉඩ ලබා දෙනාව කියලා. මීට වඩා මම ඔයාලට මේක ගැන කියන්න යන්නෙ නැහැ. ඔයාලම මේක බලලා හොයා ගන්නකෝ ඔවුන්ට ඔවුන්ගේ නිවෙස්වලට යාමට හැකියාව ලැබේවිද ??? ඔවුන්ගෙන් කී දෙනෙකුට ජීවත අහිමි වෙනවද ????? කියලා.

උපුටා ගැනීම baiscopelk වෙතින්

You may be interested

“මෑත කාලයේ  සිටින කඩවසම් තරුණයා”
Hot & Gossip News
4 views
Hot & Gossip News
4 views

“මෑත කාලයේ සිටින කඩවසම් තරුණයා”

Wasana V - 3 hours ago

මධූර ප්‍රියදර්ශනන පිරිස් (Madura Priyadarshana Peiris)  මෑත කාලයේදී නිරූපණ ක්ෂේත්‍රයෙන් ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වුණු තරුණයකි. ඔහු ක්ෂේත්‍රයට අවතීර්ණවන්නේ  man hunt international පැජන්ට් එකෙන් පසුවයි. ඉන් පසු ඔහුට…

එම් .ජි  ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”
Videos
9 views
Videos
9 views

එම් .ජි ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”

Wasana V - 22 hours ago

එම් .ජි ධනුෂ්ක 2014 වර්ෂයේ දී Derana dream star season 5 තරගයෙන් සංගීත ක්ෂේත්‍රයට අවතීරණය විය. ඔහු කාගේත් අතර ප්‍රසිද්ද වුනේ එම්.එස් ප්‍රනානදු මහතාගේ ගීත ගායනා කිරීමේ…

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya
News
17 views
News
17 views

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya

Shaun Maximus Dissanayake - 23 hours ago

ලාංකේය සිනමාවේ "මැණික" (The gem of Sri Lankan Films Menik Kurukulasooriya) සුන්දරත්වය දෑස් පිනවයි,හදවත පීරිමදිමින් සුවපත් කරයි. ඒ දෙස කල්ප ගණනක් වුවද බලා සිටිය හැක. ලොව හැම…

Leave a Comment

Your email address will not be published.

Most from this category